Beauty & Cosmetics Skin Nourishment
Aichun Beauty Armpit Whitening Cream + Dr.Rashel Green Tea Soothing Gel 300ml
SKU: Armpit Whitening Cream + Green Tea Soothing GelRs. 2290
Place an order
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 daysCash on Delivery
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical itemsDescription
Aichun Beauty Armpit Whitening Cream
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ - දනහිස - වැලමිට - බෙල්ල අවට, - අත් යට, - ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම. නිශ්පාදනය පිලිබඳ විස්තර: මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය - තෙතමනය - මෘදුබව - පෝෂණය - විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත - අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි - අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි - වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.
Dr.Rashel Green Tea Soothing Gel 300ml
-300ml -කුරුලෑ සුව කරයි. -කුරුලෑ කැලැල් මකා දමයි. -කුරුලෑ නිසා ඇති වූ සිදුරු මකා දමයි. -සම පැහැපත් කරයි. -සම පෝෂණය කරයි. -නිය දිරායාම පාලනය කර පෝෂණය කරයි. - හිස කෙස් පෝෂණය කරයි. -මේකප් කිරිමට කලින් ආලේප කර හැක. -අත්වල,කකුල්වල නිතර නිතර ආලේප කිරීමෙන්,පැහැපත් සමක් ලබා දෙයි. -බ්ලීචින් ආසාදන සුව කරයි. -සම රැළි වැටීම පාලනය කරයි
Weight:
0.500kg
Key Features
Aichun Beauty Armpit Whitening Cream
මෙහි අඩංගු අලිපේර හා ඇපල් සාරය මඟින් සමට අවශ්‍ය - තෙතමනය - මෘදුබව - පෝෂණය - විටමින් ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය පැහැපත් බවක් ලබා දෙයි. Bleaching හෝ රසදිය අඩංගු නැත - අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි - අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි - වැලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත.
Dr.Rashel Green Tea Soothing Gel 300ml
කුරුලෑ සුව කරයි. -කුරුලෑ කැලැල් මකා දමයි. -කුරුලෑ නිසා ඇති වූ සිදුරු මකා දමයි. -සම පැහැපත් කරයි. -සම පෝෂණය කරයි. -නිය දිරායාම පාලනය කර පෝෂණය කරයි. - හිස කෙස් පෝෂණය කරයි. -මේකප් කිරිමට කලින් ආලේප කර හැක. -අත්වල,කකුල්වල නිතර නිතර ආලේප කිරීමෙන්,පැහැපත් සමක් ලබා දෙයි. -බ්ලීචින් ආසාදන සුව කරයි. -සම රැළි වැටීම පාලනය කරයි
Product Video