Beauty & Cosmetics Skin Nourishment
Dr Rashel Aloe Vera Soothing & Moisturizing Gel 150g
SKU: dr-aloe-150mlRs. 500
Place an order
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 daysCash on Delivery
😕 Out Of StockReturn & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical itemsDescription
සම පැහැපත් කිරීමේ විවිධ නිශ්පාදන භාවිතා කිරීමේදී බොහෝ විට ස්වභාවික පැහැයකට වඩා ලැබෙනුයේ කෘතීම සුදු පැහැයකි. නමුත් ඒ සමගින්ම අමතර සත්කාරයක් ලෙස මෙම නිශ්පාදනය භාවිතා කිරීම මගින් සම නිරෝගිමත් ස්වභාවික පැහැයක් හිමිකර දෙනවා මෙන්ම, සම සුදු කිරීමේ නිශ්පාදන වල අහිතකර බලපෑමෙන් සම ආරක්ෂා කරයි. සම සුදු කිරීමේ නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් මෙම නිශ්පාදනය භාවිතා කිරීම ඉතාමත් අවශ්‍යයි. - විටමින් c සත්කාරය මගින් සම වියපත් වීම වළක්වාලයි. - සම රැළි වැටීම වළක්වාලයි. - ඇස් වටා අඳුරුවීම් වළක්වාලයි. - පිග්මන්ටේෂන් සුවපත් කරයි. - කුරුළෑ කැලැල්, ලප කැලැල් සුවපත් කරයි. - අව්වට පිළිස්සීම්, අවපැහැවීම් දුරලයි. (හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරයි.) - හිසකෙස් සඳහාද භාවිතා කළ හැක.
Weight:
0.170kg
Key Features

Product Video