Beauty & Cosmetics Serum
The Ordinary - Niacinamide 10 - Zinc 1 Serum
SKU: 130-ordi-niacinamide-10Rs. 3800
Place an order
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 daysCash on Delivery
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical itemsDescription
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ? කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත.. Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක. *කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි *Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි *සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි *මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි. උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක. මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.
Weight:
0.050kg
Key Features
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ? කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත.. Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක. *කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි *Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි *සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි *මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි. උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.
Product Video